Pages

2019/07/30

වාර්තා රැසක් අලුත් කරමින්. වසර 29 පසු සබරගමුව පළාත් ක්‍රිඩා ඉතිහාසයේ සාර්ථකම ක්‍රිඩා උත්සවය.

 සංවිධානය සබරගමුව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය /     දෙහිඕවිට කලාප අධ්‍යාපන කාර්‍යාලය සමග .

එය එසේ සාර්ථක කර ගැනිමට නන් අයුරින් සහය දුන් සියලු දෙනාට හද පිරි ස්තූතිය

                     සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා 2019 

                       සමාරම්භක උත්සවයේ වැඩසටහන

                       2019 ජූලි 27 වන සෙනසුරාදා

 පෙ.ව. 9.00  සම්භාවනීය අමුතතන් සම්ප්‍රාප්තිය
 පෙ.ව.9.05 ජාතික ධජය හා සබරගමුව පළාත් ධජය එසවීම
ජාතික ගීය ගායනා කිීරීම
 පෙ.ව.9.10 නිල වශයෙන් තරගාවලිය ආරම්භ කිරීමේ ප්‍රකාශය
පිළිගැනීමේ ගීතය හා නර්තනය
ග්‍රීක කන්‍යාවියන් ක්‍රීඩා පිටියට පිවිසීම
 පෙ.ව.9.20 ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාංගනයට පිවිසීම
 පෙ.ව.9.30 ක්‍රීඩා ධජය ක්‍රීඩාංගනයට රැගෙන ඒම
ක්‍රීඩා ධජය එසවීම හා ක්‍රීඩා ගීතය
 පෙ.ව.9.45 ක්‍රීඩා ගිණිසිළුව දැලවීම
ක්‍රීඩක ප්‍රථිඥාව 
විනිසුරු ප්‍රථිඥාව
 පෙ.ව.10.00 පිළිගැනීමේ කථාව
 පෙ.ව.10.10 ලේකම්තුමාගේ කථාව
 පෙ.ව.10.20 ගරු ආණ්ඩුකාර තුමාගේ කථාව
 පෙ.ව.10.35 ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිර යාම
 පෙ.ව.10.40 සරඔ සංදර්ශනය
 පෙ.ව.11.00  මලල ක්‍රීඩා තරග ආරම්භය




.......................................................................................................................................................................

                      සබරගමුව පළාත් ක්‍රීඩා  -2019

                     සමාප්ති දින  උත්සව වැඩසටහන

                       2019 ජූලි 30 වන අගහරුවාදා

 ප.ව. 2.05 සම්භාවනීය අමුතතන් පිළිගැනීම
සම්මානමුර පෙළපාලිය පිළිගැනීම
 ප.ව.2.25 පිළිගැනීමේ ගීතය
 ප.ව.2.35 මලල ක්‍රීඩා තරග
 ප.ව.3.15 ආචාර පෙළපාලිය
 ප.ව.3.30 උත්සව සභාවේ පිළිගැනීමේ කථාව
ආරාධිත අමුත්තන් විසින් උත්සව සභාව ඇමතීම
 ප.ව.4.15 ජයසංකේත ප්‍රධානය
 ප.ව.4.50 සිසුන් ක්‍රීඩා පිටියෙන් විසිරයාම
 ප.ව.5.10 ක්‍රීඩා උළෙල නිල වශයෙන් සමාප්ත කිරීමේ ප්‍රකාශය
 ප.ව.5.15 සමාප්ති සමාචාරය
 ප.ව.5.20 ජාතික ගීය වාදනය

 2019/07/19
මේ දිනවල සබරගමුව පළාතට පවතින අධික වර්ෂාව තුරන් කරමින් සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය කරදර බාධා නොමැතිව පවත්වා ගෙන යාමට  සබරගමුව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ උපසාර අලහකෝන් මහතා අද දින සුමන සමන් දිව්‍යරාජයන් වහන්සේගේ පිහිට ආරක්ෂාව පතමින්   පූජෝ උපහාර පවත්වන ලදී.